ප්‍රණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ප්‍රේමවන්තයන් ඔවුනොවුන් කෙරෙහි දක්වන ස්නේහය ; ආදරය ; ප්‍රේමය ; ඇල්ම.
2. ප්‍රීතිය ; සොම්නස ; සැපය.
3. නිර්වාණය.
4. විශ්වාසය.
5. රැස් කිරීම.
6. ඉල්ලීම ; යාච්ඤාව ; ආයාචනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ආදරය; ස්නේහය (සං. ප්‍රණය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. love
2. n. pleasure