තඹුරුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. නෙළුම් මල; පද්මය; කමල; සියපත; තාමරසය.2. නා.ප්ර. තඹ පැහැය; රතුපාට.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. lotusසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 716 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1750 ← තඹුනෙල් තඹුරු වනය →