තඹර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නෙළුම් මල; පද්මය; කමල; සියපත; තාමරසය.
2. නා.ප්‍ර. තඹ පැහැය; රතුපාට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නෙළුම; පියුම (පා. සං. තාමරස) 2. තඹ පැහැය (සං. තාම්‍රක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lotus