ශ්රැතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇසීම ; ශ්රවණය කිරීම.
2. ඇසුණු දෙය ; අසා දැනගත් දෙය.
3. මුඛ පරම්පරාවෙන් ගෙන ආ ධර්මය වන වේදය ; භාරතීය සංගීතයෙහි සප්තස්වර පිළිබඳ හඬ විශේෂ දෙවිස්ස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇසුනු දෙය; ශ්රවණය කළ දයෙ/ වේදය/ සංගීතයෙහි එක් ස්වරයක සිට අනික් ස්වරයක් දක්වා අන්තරයෙහි පවත්නා ශබ්දයන්ගේ වේග ප්රමාණය (සං. ශ්රැති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. hypotenuse
2. Soc. lore
3. vt. revelation
4. tradition