පංකජ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පියුම ; නෙළුම ; පද්මය.
2. උපුල ; මහනෙල්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පියුම. නෙළුම/ උපුල; මහනෙල් (පා. සං. පඞ්කජ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lotus