පියුම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ජලජ පැළෑටියක්.
2. ඒ පැළෑටියේ ඉතා රූමත් සුදු හෝ රතු මල ; පද්මය ; නෙළුම.
3. සිරිකත ; පද්මාව ; ශ්රී කාන්තාව.
4. පද්යය ; කවිය.
5. පද්ය වෘත්තයක නාමය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. lotus
1. නා. ජලජ පැළෑටියක්.
2. ඒ පැළෑටියේ ඉතා රූමත් සුදු හෝ රතු මල ; පද්මය ; නෙළුම.
3. සිරිකත ; පද්මාව ; ශ්රී කාන්තාව.
4. පද්යය ; කවිය.
5. පද්ය වෘත්තයක නාමය.
n. lotus