සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2772

පියැසි කවුළුව

skylight

පියෑඹීම

flight

පියුකස් වැනි

Bot. fucaceous

පියුකොසාන්

Bot. fucosan

පියුකොසැන්තින්

Bot. fucoxanthin

පියුම

n. lotus

පියුමරික් අම්ලය

Bot. fumaric acid

පියුමාකර

n. pond

පියුරයින්

Che. purine

පියුරිටන් වාදය

Soc. puritanism

පියුරිටන්වාදය

Log. puritanism

පියුරින්

1. Med. purin
2. purine

පියුරීන්

purine

පියෙකු මෙන් ගෞරවයට පාත්‍ර වූවෙක්

1. n. father figure
2. n. father-figure

පියෙකුට සමාන

a. paternal

පියෙදීම

Ele. address

පියෙදුව

Ele. address

පියෙන් පිය

1. Ele. step-by-step
2. Ele. step by step

පියෙවුම් පමාව

Eco. contango

පියෙස

Geo. stow

පියොදනවා

Ele. address

පියොපිය බුක්තිය

Law. feoff

පියෝ

n. device

පියෝඩය

1. Geo. fiard
2. Geo. fiord
3. fiard(fiord)