පියෝඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මුහුදු වෙරළේ උස ගල් කඩතොලු අතර වූ දිග පටු කලපුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. fiard
2. Geo. fiord
3. fiard(fiord)