තාමර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. (රතු ලප ඇති) කුෂ්ඨ රෝගයක්.
2. නා.ප්ර. ජලය; දිය; වතුර.
3. නා.ප්ර. ගිතෙල්
4. නා.ප්ර. නෙළුම්; පද්ම; කමල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. lotus
1. නා.ප්ර. (රතු ලප ඇති) කුෂ්ඨ රෝගයක්.
2. නා.ප්ර. ජලය; දිය; වතුර.
3. නා.ප්ර. ගිතෙල්
4. නා.ප්ර. නෙළුම්; පද්ම; කමල.
n. lotus