නෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පෙර තිබී දැනට නොමැති; විනාශ වූ; වැනසුණු; අභාවයට ගිය.
2. වි. ව්‍යර්ථ වූ; කඩ වූ; ඉටු නොවූ; භඞ්ග වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විනාශ වූ; වැනසුණු/ ව්‍යර්ථ වූ; කඩ වූ/ අප්‍රකට; සැඟවුණු (සං. නෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. extinct
2. a. lost