සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2138

නවීනතාව

Soc. modernity

නවීනභාවය

n. modernity

නවීප්‍රකරණය

Law. innovation

නවොත්පාදක

innovator

නවොද්භවිත

Bot. caenogenetic

නවෝත්පාදක

Acc. innovator

නවෝත්පාදකයන්

Eco. innovators

නවෝත්පාදකයෝ

innovators

නවෝත්පාදනය

Eco. innovation

නවෝද්භවනය

cenogeny

නවෝද්භවය

Bot. caenogenesis

නවෝද්භූත

caenogenetic

නශ්‍ය

a. perishable

නෂ්ට

1. a. extinct
2. a. lost

නෂ්ට ප්‍රාප්තිය

Soc. extinction

නෂ්ට වීම

extinction

නෂ්ටකාමය

1. n. impotence
2. Soc. impotency

නෂ්ටයා

n. wreck

නෂ්ටවිම

extinction

නෂ්ටවීම

extinction

නෂ්ටාපේක්ෂාව

1. Soc. despair
2. frustration

නෂ්ටාවශිෂ්ට

n. ruin

නෂ්ටාවශේෂ

1. n. remains
2. n. ruin
3. n. ruins

නෂ්ටාවශේෂය

1. n. relic
2. n. relique