නෂ්ටාවශේෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විනාශ වීමෙන් පසු ඉතිරි වූ දේ; කැඩී බිඳී යාමෙන් පසු අවශේෂව තිබෙන දෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අභාවයට ගොස් ඉතිරි වූ; නැසී වැනසී ගොස් ශේෂ වූ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. remains
2. n. ruin
3. n. ruins