කැබැල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යමකින් කැඩී වෙන් වී ඇති කොටස; කෑල්ල; ඛණ්ඩය; කඩ; පංගුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කොටස; කෑල්ල (සං. කපාලික පා. සං. කපාලිකා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. allotment
2. n. bit
3. n. block
4. n. cake
5. Bot. cutting
6. Sta. fragment
7. Soc. lot
8. n. piece
9. n. plot