සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1222
කැබලි කිරිම
කැබලි කිරීම
1. Eco. fragmentation
2. slabbing
කැබලි කොට කපනවා
1. vt. carve
2. vt. chop
3. vt. fillet
4. vt. fritter
5. vt. mince
කැබලි ගල්
කැබලි නොකොට පුළුස්සන ලද සතා
n. barbecue
කැබලි වනවා
vti. crumble
කැබලි වැඩ
කැබලිතිවලින් සෑදුණ
a. bitty
කැබලිව
adv. asunder
කැබලිවලට
adv. asunder
කැබලිවලට කඩනවා
කැබලිවලට බෙදා ගන්නවා
n. carve up
කැබසයිට්
Che. cabasite
කැබළිකුරුව
Phy. smasher
කැබ් රථ නැවතුම් පොළ
කැබ්රියෝලේ
Art. cabriolet
කැබැල්ල
1. Law. allotment
2. n. bit
3. n. block
4. n. cake
5. Bot. cutting
6. Sta. fragment
7. Soc. lot
8. n. piece
9. n. plot
කැබැල්ල (ශාක)
කැබැල්ලෑවා
කැබැලි කරනවා
v. chop
කැබැලි කැපීම
කැබැලි කිරීම
1. Che. chopping
2. Sta. fragmentation
කැබැලි සූපය
කැබැලි හිමියා
Law. allottee