සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4497

සරැකේරියා

cercaria

සරැපුලිඩාවා

serpulid

සරැවේෂ්ටිත

a. convolute

සරැළි

Mat. sinuous

සරි

1. a. appropriate
2. a. correct
3. a. equal
4. a. similar
5. Psy. true

සරි කරනවා

1. v. earn
2. v. equate

සරිකැල්සයිට්

aurichalcite

සරිමාකරණය

patching

සරිමාව

Mat. patch

සරිය

1. n. area
2. n. direction
3. n. quantity

සරියලය

oriel

සරිලන

1. adj. commensurable
2. adj. commensurate

සරිලන තැනැත්තා

n. match

සරිලන දේ

n. match

සරිලන දේ යොදනවා

vti. match

සරිලන දේ සොයාගන්නවා

vti. match

සරිලනවා

vt. assort

සරිසරියේ

adv. equally

සරී කළ

mercerized

සරීකරණය

mercerization

සරු

1. a. fertile
2. a. rich

සරු කරනවා

v. fertilise

සරු කාලය

n. boom

සරු කිරීම

enrichment