හැඩපලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නොපීරීම නිසා එකට බැඳී වෙළී ගිය හිසකෙස්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

plaits