සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4883

හැඩකූර

Art. pirn

හැඩගසනවා

1. v. configurate
2. v. configure

හැඩගස්වනවා

1. vt. fashion
2. vt. form

හැඩගස්සනවා

1. vti. cast
2. v. chasten
3. vt. mould

හැඩගස්සන්නා

n. architect

හැඩගාන පට්ටලය

1. Art. shaper
2. Art. shaping machine

හැඩගාන හැඩගැසීම

Art. forming

හැඩගැන්වීම

1. Soc. dressing
2. shaping

හැඩගැභෙනවා

vt. take shape

හැඩගැස්ම

1. acclimatation
2. Aes. acclimatization
3. Soc. orientation
4. orentation

හැඩගැසීම

forming

හැඩගැසුම

orientation

හැඩගැසෙනවා

vti. shape

හැඩගෑම

Art. shaping

හැඩතල නෙළනවා

nig

හැඩතළනවා

forge

හැඩතැළිය නොහැකි

non-forgeable

හැඩතැළිය හැකි

Art. forgeable

හැඩතැළීම

Art. forging

හැඩපටි

Art. braid

හැඩපටි ඇල්ලීම

braiding

හැඩපටිය

n. braid

හැඩපලු

plaits

හැඩපලු වැටීම

n. braiding