පිඹුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉඩමක මායිම් ආදිය දැක්වෙන සටහන ; පැලෑන ; පීගුර.
2. සින්නක්කර ඔප්පුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉඩමක මායිම් ආදිය දැක්වෙන සිතියම; සැලැස්ම (පුර්. pigura)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. plan