සැලසුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිළිවෙළ ; ආකාරය ; යම්කිසි කාර්යයක් පිළිබඳව සකස් කරගන්නා දළ වැඩසටහන නොහොත් වැඩ පිළිවෙළ.
2. ක්‍රියාත්මක කිරීමට අදහස් කරන වැඩ පිළිවෙල ; ක්‍රියාමාර්ගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිළිවෙළ; ආකෘතිය; ක්‍රමවේදය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. draught
2. n. order
3. n. plan