ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1808
placard
1. vt. දැන්වීම් පත්ර අලවනවා
2. n. දැන්වීම් පුවරුව
3. Aes. පලක්කට්ටුව
4. Law. පළපත
placate
1. v. කෝපය සමනය කරනවා
2. ප්රශමනය
3. ප්රසාදනය
4. vt. විරෝධය මඟහරවා ගන්නවා
5. vt. සතුටුකරවා ගන්නවා
6. සමනය
7. Aes. සමාම් කිරීම
place
1. v. අටවනවා
2. n. ඉඩම
3. n. ගාධ
4. n. තත්ත්වය
5. n. තනතුර
6. vt. තබනවා
7. n. තැත
8. n. තැන
9. v. තියනවා
10. n. තෙන
11. vt. දක්වනවා
12. v. දමනවා
13. n. දේශය
14. vt. නියම කරනවා
15. n. නිලය
16. n. පදිංචිය
17. n. පළ
18. vt. පිහිටුවනවා
19. n. පෙදෙස
20. n. පොළ
21. v. බහනවා
22. vt. මතකෙන් අඳුනාගන්නවා
23. n. රක්ෂාව
24. v. ලනවා
25. n. සංස්ථානය
26. st. ස්ථාන
27. n. ස්ථානය
28. v. සිටුවනවා
29. v. හොවනවා
place of business
Law. ව්යාපාර ස්ථානය
place of worship
placebo
placeman
placemat
placement
1. n. පත්කිරීම
2. n. පත්වීම
3. n. රක්ෂාව
4. n. ස්ථාපනය
5. ස්ථාපිත කිරීම
placenta
1. Med. අපරාව
2. Soc. කලබන්ධය
3. කලලබන්ධය
4. ඩිම්බ බන්ධය
5. Bot. ඩිම්බබන්ධය
6. Bot. බන්ධය
7. n. බීජබන්ධනය
8. n. වැදැමහ
9. වැදෑමහ
placentalia
placentation
1. ඩිම්බ න්යාසය
2. Bot. ඩිම්බන්යාසය
placer
1. Civ. අගම් නිධිය
2. Civ. ලෝවැලි
3. n. වැලිනිධිය
placer mining
Civ. අගම් කැණීම
placid
1. a. ඉක්මනින් කලබල නොවෙන
2. a. නිශ්චල
3. a. ශාන්ත
4. Aes. සන්සුන්
5. a. සෞම්ය
placidity
placidness
n. ශාන්තබව
placing
placket
1. (සායේ) අත ලන විවරය
2. අත් විවරය
3. n. කාන්තා සායෙහි ඇති විවරය
placode
placophora
plagiarism
1. කවා සොරකම
2. Oth. රචනා චෞරත්වය
3. රචනා චෞර්යය
4. Aes. රචනා චෞර්යයා
5. n. රචනා සොරකම
6. සාහිත්ය චෞර්යය
plagiarist
1. කව් සොරා
2. n. කුකවියා
3. Law. රචනස්තේනයා
4. n. රචනා චෞරයා
5. n. රචනා සොරා
6. සාහිත්ය චෞරයා
plagiarize
vti. රචනා සොරකම් කරනවා