දමනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. හෙළනවා; තබනවා; බහාලනවා; යොදනවා.
2. ක්රි. අත් හරිනවා; බැහැර කරනවා; ඉවත් කරනවා.
3. ක්රි. දමනය කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. keep
2. vt. lay
3. v. place
4. vt. put
5. v. remove
6. v. tame
1. ක්රි. හෙළනවා; තබනවා; බහාලනවා; යොදනවා.
2. ක්රි. අත් හරිනවා; බැහැර කරනවා; ඉවත් කරනවා.
3. ක්රි. දමනය කරනවා.
1. v. keep
2. vt. lay
3. v. place
4. vt. put
5. v. remove
6. v. tame