සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1894

දබරයට කැමති

1. a. bellicose
2. a. belligerent

දබරයට කැමැති

a. truculent

දබරයට ප්‍රියබව

n. pugnacity

දබරාව

n. goblet

දබරැඟිල්ල

fore-finger

දම

1. n. chain
2. n. doctrine
3. n. garland

දමන

1. n. jungle
2. Geo. spinney

දමනය

1. n. control
2. n. mastery
3. n. subjugation
4. n. suppression
5. Psy. taming

දමනය කරන ලද

a. subdued

දමනය කරනවා

1. vt. control
2. vt. curb
3. vt. master

දමනය කළ හැකි

a. subduable

දමනය කළ හැකිබව

n. tractableness

දමනවා

1. v. keep
2. vt. lay
3. v. place
4. vt. put
5. v. remove
6. v. tame

දමනීය

Psy. tractable

දම් මැටි

Aes. terra cotta

දම් වැනි ගෙඩියක්

n. berry

දම් සබය

n. preaching

දම්දැත්ත

Civ. sprocket

දම්දැති රෝදය

Civ. sprocket wheel

දම්පති පවුල

Soc. conjugal family

දම්පාට

Psy. purple

දම්පාට තද රත

n. magenta

දම්පාට මල් ඇති ශාකයක්

n. betony

දම්බය

Aes. affectation