දමන

damana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කුඩා කැලෑරොද; ගස් අඩු හේනක් වැනි බිම; ලඳුබිම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දමනය කිරීම; හික්මවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. හික්මීම, දමනය කිරීම. (පි. 315)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. jungle
2. Geo. spinney

Digital Pāḷi Dictionary