බුද්ධදත්ත පාලි අකාරාදිය – 318

දන්ධතා

ඉ. අදක්ෂ බව; මෝඩ බව.

දප්ප

පු. ආඩම්බරය; එඩිය.

දප්පණ

පු. කන්නාඩිය; කැඩපත.

දප්පිත

3. ආඩම්බර වූ; එඩිතර වූ.

දබ්බ

3. නුවණැති.
න. ද්‍රව්‍යය; ධනය; ලීය.

දබ්බජාතික

පණ්ඩිත ස්වභාව ඇති.
3. පණ්ඩිත ස්වභාව ඇති.

දබ්බතිණ

න. ත‍ණකොළ වර්ගයක්.

දබ්බසම්භාර

පු. ලී දඬු රාශිය.

දබ්බිමුඛ

පු. හැන්දක් වැනි හොටයක් ඇති පක්ෂියා.

දබ්බී

ඉ. සැන්ද; හැන්ද.

දබ්භ

පු. කුසතණ.

දබ්භී

3. ද්‍රෝහියා.

දම

පු. දමනය කරන්නා (සමාස); දමනය කිරීම; හික්මීම.

දමක

3. මැඩ පවත්වන්නා; හික්මවන්නා.

දමථ

පු. මැඩීම; හික්මවීම.

දමන

න. දමනය කිරීම; හික්මවීම.

දමයති

(දමු+ණය) පුරුදු කරවයි; මැඩ පවත්වයි; හික්මවයි.

දමයන්ත

3. හික්මවන; හික්මවමින්.

දම්පති

පු. භාර්යාව හා ස්වාමි පුරුෂයා.

දම්ම

3. දමනය කළ හැකි; හික්මවිය යුතු.

දමිත

3. මැඩ පැවත් වූ; හික්ම වූ.

දමෙතබ්බ

3. දමනය කළ යුතු වූ.

දමෙත්වා

පූ.ක්‍රි. දමනය කොට; හික්මවා.

දමෙති

(දමු+ණෙ) පුරුදු කරවයි; මැඩ පවත්වයි; හික්මවයි.