දබ්බ
dabba
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දන්නා; නුවණැති; පණ්ඩිත.
2. වි. විශාල; ලොකු.
නා.ප්ර. ද්රව්ය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නුවණැති.
න. ද්රව්යය; ධනය; ලීය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. යොග්ය, සුදුසු, ප්රාඥ.
පු. ගුණධාර, ධන, කාෂ්ඨ. (පි. 315)
Digital Pāḷi Dictionary
- dabba 1.1 ptp competent; able; skilled [√dū > dav > dab + *ya]
- dabba 3.1 nt [√dū > dav > dab + *ya]
- dabba 3.2 nt [√dū > dav > dab + *ya]
- dabba 2.1 masc Bermuda grass; Cynodon dactylon
- dabba 1.2 masc name of an arahant monk; great disciple of the Buddha; foremost monk in assigning lodgings; Dabba Mallaputta [√dū > dav > dab + *ya]