සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 503

දන්තකට්ඨ

න. දැහැටි, දැහැටු. (පි. 314)

දන්තච්ඡද

පු. දන්තාවරණය, තොල. (පි. 314)

දන්තධාවන

න. කිහිරි, ඛදිරරුක. (පි. 314)

දන්තපොන

පු. දැහැටි, දැහැටු. (පි. 314)

දන්තබල

පු. ඇතා, අලියා. (පි. 314)

දන්තලූය්‍යක

පු. දතින් ගස්, පොතු ආදිය කා ජීවත්වන්නා. (පි. 314)

දන්තවිදංස

ක. න. දන්තවිවෘතය, දත් පෙණෙන පරිදි මුඛය විවෘතකොට සිනාසීම. (පි. 314)

දන්තසඨ

පු. ගිවුලු, දෙයි. (පි. 314)

දන්ති

අ. ඇතා, දත් ඇත්තා. (පි. 314)

දන්තී

ති. ඉන්ද්‍රියාදීන්ගේ දමනය, දත් ඇත්තා. (පි. 315)

දන්ධ

ති. අඥාන, මෝඩ. (පි. 315)

දන්ධතා

ඉ. දන්ධබව, අඥානභාවය. (පි. 315)

දන්ධවිරාග

පු. දන්ධවූ විරාගය ඇත්තා. (පි. 315)

දනු

ස්ත්‍රී, අසුරමව. (පි. 314)

දප

√ දි. හාසෙ, සතුටුවීමෙහි, දප්පති, සතුටුවෙයි. (පි. 315)

දප්ප

පු. දර්‍පය, එඩිය, අහඞ්කාරය. (පි. 315)

දප්පක

පු. අනඞ්ගයා, කාමයා. (පි. 315)

දප්පණ

න. ආදර්‍ශතලය, කැඩපත, මූණබලන කණ්ණාඩිය. (පි. 315)

දප්පිත

ති. දර්පණයවනලද, අහඞ්කාරවනලද. (පි. 315)

දබ්බ

පු. යොග්‍ය, සුදුසු, ප්‍රාඥ.
පු. ගුණධාර, ධන, කාෂ්ඨ. (පි. 315)

දබ්බජාතික

පු. ප්‍රාඥ, පණ්ඩිත. (පි. 315)

දබ්බවිදූ

පු. පණ්ඩිතයා, ප්‍රාඥයා. (පි. 315)

දබ්බිමුඛද්විජ

න. හැන්දක් වැනි තුඩ ඇති පක්ෂි විශේෂයක්. (පි. 315)

දබ්බී

ඉ. සැන්ද, හැන්ද. (පි. 315)