දනු

danu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. (බඹර මීමැසි ආදින්ගේ) නාදය; (ගී) රාවය; ධ්වනිය; හඬ.
2. නා.ප්‍ර. දුන්න; චාපය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ස්ත්‍රී, අසුරමව. (පි. 314)