දම්පති

dampati

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අඹුසැමි යුවළ; භාර්යාව සහ ස්වාමියා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. භාර්යාව හා ස්වාමි පුරුෂයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අඹුසැමි දෙදෙන, ස්ත්‍රී පුරුෂ දෙදෙන. (පි. 315)

Digital Pāḷi Dictionary