දමක
damaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. හික්මවන්නා; දමනය කරන්නා; හීලෑ කරන්නා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මැඩ පවත්වන්නා; හික්මවන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඉඳුල් කන්නා, විඝාසයා. (පි. 315)
Digital Pāḷi Dictionary
- damaka masc tamer; trainer [√dam + aka]