දම්ම

damma

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කිරෙන් ඇරුණු ගවයා; ගව පැටියා; නහඹු ගවයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දමනය කළ හැකි; හික්මවිය යුතු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නාඹුවස්සා, දමනය කටයුත්තා. (පි. 315)

Digital Pāḷi Dictionary