තැත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වෑයම; උත්සාහය; යත්නය; පරිශ්රමය.
2. නා. බලය; ශක්තිය; වේගය; ජවය; නියැලීම; තත්පරතාව.
4. නා. කාර්යය; ව්යවසාය; ව්යාපාරය.
5. නා. පෙළඹවීම; මෙහෙයවීම; ප්රේරණය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. attempt
2. n. occasion
3. n. person
4. n. place
5. n. post
6. Log. trial