සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1805

තාවකාලිකව තැන්පත් කරනවා

vti. lodge

තාවකාලිකව දෙනවා

vt. lend

තාවකාලිකව නවතා තැබීම

n. abeyance

තාවකාලිකව නවතිනවා

1. vi. encamp
2. vti. lull

තාවකාලිකව නැවතී තිබීම

n. abeyance

තාවකාලිකව නැවතී සිටිනවා

vi. sojourn

තාවකාලිකව නැවතීම

n. suspension

තාවකාලිකව නැවැත්වීම

n. suspension

තාවකාලිකව නැවැත්වූ

adj. abeyant

තාවකාලිකව වසනවා

close-up

තාවකාලීන

a. temporary

තාවරය

bow-string

තැකීම

1. n. consideration
2. n. regard

තැකීමක් නැති

a. impatient

තැකුම

1. n. consideration
2. n. regard

තැචර්වාදය

thatcherism

තැටමිල්ල

n. attempt

තැටි පෝරුගෑම

discing

තැටි වාදන යන්ත්‍රය

n. phonograph

තැටි වාහකය

Civ. jigger

තැටි-ලොඩියෝ

disc-jellies

තැටිගතකරනවා

1. v. record
2. v. tape

තැටිය

1. charger
2. n. disc
3. n. dish
4. n. disk
5. Civ. pallet
6. Phy. pan
7. n. plate
8. platter
9. n. record
10. n. tray

තැත

1. n. attempt
2. n. occasion
3. n. person
4. n. place
5. n. post
6. Log. trial