තාවරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. වර්ෂාව පවතින අතර සුළු කාලයක පෑයීම.
2. ඉඩ කඩ; අවස්ථාව; සුදුසු කාලය; පමාව; ප්‍රමාදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

bow-string