තාවරවිස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශාකවල මුල්, කොළ, මල්, ඛනිජ ආදි ද්‍රව්‍යවල ඇති ස්ථාවර විෂ.
2. නා. අනුභව කරන ලද ආහාරපානාදිය එකිනෙකට විරුද්ධ වීමෙන් ඇති වන විෂ; ප්‍රතිවිෂ.