තාවර කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ස්ථිර කරනවා; තීරණය කරනවා; තහවුරු කරනවා.2. ක්රි. පමා කරනවා; ප්රමාද කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 742 ← තාවර තාවරය →