තැතනුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙඳිරි ගෑම.
2. නා. මේඝ ගර්ජනාව; වල්සතුන්ගේ ගර්ජනය.
3. නා. රෞද්‍ර බව.