තැත් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. උත්සාහ කරනවා; වෑයම් කරනවා; යත්න දරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. assay
2. vt. attempt
3. vt. endeavour
4. vt. essay