තැත් කවනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. හී පහරේ ජවබලය වැඩි කිරීම පිණිස දුනුදිය පොළනවා.2. ක්රි. අරමුණ ඉටුකර ගැනීමට වෑයම් කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 744 ← තැත් කරනවා තැත් කිරීම →