ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1807
pitiless
1. Aes. අකාරුණ්ය
2. a. අනුකම්පාරහිත
3. a. ක්රෑර
pitocin
piton
n. කූඤ්ඤය
pitot tube
pitot-tube
pitressin
1. පිට්රෙසින්
2. Med. පිට්රෙසින්
pittance
1. n. ඉතා සුළු ආදායම
2. n. ඉතා සුළු වැටුප
pitted
1. ආවාට සහිත
2. වළ කටුව ගැසු
3. Art. වළ ගැසූ
4. Bot. සාවාට
5. a. හිල් සහිත හම
pitting
Med. වළ ගැසීම
pituitary
1. n. පිටියුටරි ග්රන්ථිය
2. පිටියුටරිය
pituitary body
Med. පිටියුටරි දේහය
pituitary gland
Psy. පිටියුටරි ග්රන්ථිය
pituitrin
Psy. පිටියුට්රින්
pity
1. vt. අනුකම්පා කරනවා
2. n. අනුකම්පාව
3. int. අනේ
4. n. කනගාටුවට කාරණය
5. n. කරුණාව
6. Aes. කාරුණ්යය
7. int. චහ්
8. දයාලුත්වය
9. n. දයාව
pityriasis rosea
Med. පිටිරයසිස් රොසියා
pivot
1. n. අවලම්බය
2. n. කේන්ද්රය
3. n. ගුළු ඇණය
4. vt. ගුළු ඇණය වටා කැරකෙනවා
5. n. භ්රමණකේන්ද්රය
6. Phy. විවටුව
7. n. විවර්තනිය
pivotal
pivoted
1. Mat. විවර්තනී කළ
2. Ele. විවැටූ
pivoting
1. Art. විවර්තන කිරීම
2. විවර්තනය කිරීම
pixel
1. කුඩා කොටුව
2. පික්සලය
pixy
n. භූතයා