ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1806

pitch-darkness

කට්ට කළුවර

pitched

a. කීල් ගානලද

pitched battle

n. සූදානම් වූ සටන

pitched-battle

සූදානම් වූ සටන

pitcher

1. Civ. ඇතුරුම් ගල
2. n. කලය
3. n. කළගෙඩිය
4. n. කළය
5. Aes. කුණ්ඩිකාව
6. කුඹුව
7. n. කෙණ්ඩිය
8. කොතලය
9. n. කොතළය

pitcher plant

n. බාඳුරාවැල

pitcher-plant

බාඳුරාවැල

pitchfork

n. මිට දිග මුල්ලුව

pitching

1. Civ. අතුළුව
2. Civ. පාදම සිටුවීම

pitchometer

Civ. අන්තරාලයමානය

piteous

1. a. අනුකම්පා උපදවන
2. a. කනගාටුදායක
3. a. දුහ්ඛිත

pitfall

1. n. උගුල
2. n. උපද්‍රවය
3. n. ගිනිගෙඩිය
4. n. බොරු වළ

pith

1. n. ඉරිමදය
2. n. ඉරුමදය
3. n. ගස්වල මදය
4. n. බඩය
5. n. බලය
6. බොඩය
7. n. මජ්ජාව
8. n. මණ්ඩය
9. n. මදුල
10. මිදුලුව
11. n. වීර්යය
12. n. සාරය
13. n. සාරාංශය
14. n. හරය

pithead

1. n. පතලයට ඇතුල්වන තැන
2. Civ. පතල් මිදුල

pithecanthropus

1. Soc. පිතෙකැන්ත්‍රොපුස්
2. Soc. වානර මානවයා

pithecanthropus erectus

1. Soc. ඍජු වානරමානවයා
2. Psy. පිතකැන්ත්‍රොපුස් ඉරෙක්ටුස්
3. Soc. පිතෙකැන්ත්‍රොපුස් එරෙක්තුස්

pithecoid

Psy. වානරාභ

pithed

සුන්මිදුලු

pithily

adv. සාරවත්ව

pithox

Aes. පිතොස් බුජම

pithy

1. a. බලගතු
2. a. සංක්ෂිප්ත
3. a. සාරවත්

pitiable

1. a. අනුකම්පා උපදවන
2. a. කනගාටුදායක
3. a. දුහ්ඛිත

pitiful

1. a. අනුකම්පා සහිත
2. a. කාලකණ්ණි
3. a. දුක්ඛදායක
4. a. බැගෑපත්

pitifully

1. adv. අතිශයින්
2. adv. ඉතා නරක ලෙස