කොතළය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජලය බහාලීම සඳහා භාවිත වන කෙමියක් සහිත මැටියෙන් තනන ලද බඳුන් විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෙමියක් සහිත කුඩා කළය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ewer
2. n. pitcher