කෙණ්ඩිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කෙමියක්, පියන්පතක්, හා අඬුවක් සහිත ව මැටියෙන් හෝ ලෝහයෙන් තැනූ පැන් භාජන විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කෙමියක් පියන් පතක් සහිත පැන් භාජනය (දෙ. கெண்டி)