උපද්රවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අනතුර; විපත; පීඩාව; ව්යසනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අනතුර; විපත (සං. උපද්රව)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. calamity
2. n. harm
3. Psy. hazard
4. n. jeopardy
5. n. molestation
6. n. peril
7. n. pest
8. n. pitfall