ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1805
piste
pistia
Med. පිස්ටියා
pistil
1. Bot. ජායාංගය
2. n. මලේ ස්ත්රීකේසරය
pistillary
Bot. ජායාංගී
pistillate
Bot. ජායාංගී
pistillode
pistillody
Bot. ජායාංගාභතාව
pistol
1. n. කොට අත්තුවක්කුව
2. n. පිස්තෝලය
pistology
Log. භක්තිවේදය
piston
n. පිස්ටනය
piston ring
1. Art. පිස්ටන් පහර
2. Phy. පිස්ටන් මුදුව
3. Civ. පිස්ටන් වළල්ල
piston rod
1. Civ. පිස්ටන් අත
2. Art. පිස්ටන් දණ්ඩ
pit
1. Bot. ආවාටය
2. Bot. කූපය
3. Bot. කූව
4. Eco. ද්රව්ය වෙළෙඳ පොළ
5. n. නරාවළ
6. n. පතලය
7. n. පතහ
8. Aes. ප්රේක්ෂාවාටය
9. Aes. රංගාංගනය
10. n. වල
11. n. වළ
12. vt. වළක දමනවා
13. vt. වළක් සාදනවා
14. vt. වළක් සෑදෙනවා
15. Civ. වාත්තු වළ
16. n. හිල
17. vt. හිලක් සාදනවා
18. vt. හිලක් සෑදෙනවා
pit of the stomach
n. බඩ කුහරය
pit-(a)-pat
1. මහත් වේගයෙන්
2. ගැහි ගැහී
pit-a-pat
1. adv. ගැහි ගැහී
2. adv. මහත් වේගයෙන්
pit-fall
pita
1. n. ග්රීසියේ හා මැදපෙරදිග සාදනු ලබන පාන් විශේෂයක
2. ග්රීසියේ හා මැදපෙරදිග සාදනු ලබන පාන් විශේෂයක්
pitch
1. (කියත් තලයේ) අඟලට දැති ගණන
2. Psy. අන්තරාලය
3. අන්තරාලය (Physics)
4. Phy. අන්තරාලයය
5. Mat. ආද්යෝලනය
6. ආදෝලනය
7. Ele. ඉස්කුරුප්පුවේ
8. n. උස් පහත් ප්රමාණය
9. vti. කඳවුරු බඳිනවා
10. vti. කූඩාරම් ආදිය පිහිටුවනවා
11. Art. ගල් තාර
12. n. ගල්තාර
13. n. තාරතාව
14. vti. මුනින් වැටෙනවා
15. vti. වීසි කරනවා
16. n. වීසි කිරීම
17. Ele. සංගීතයේ
18. n. ස්වරමානය
19. හැඩය
pitch black
1. n. ඉතා කළු
2. Aes. ඝනාන්ධකාරය
pitch in
1. vt. මහත් ඕනෑකමින් කනවා
2. vt. මහත් ඕනෑකමින් ගහගන්නවා
pitch into
1. vt. තදින් බැනවදිනවා
2. vt. වැළමිටින් පහර දෙනවා
pitch pipe
Psy. තාරාතා නලාව
pitch-black
1. n. ඉතා කළු
2. Aes. ඝනාන්ධකාරය