ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1804
pips
1. Sur. පිප්
2. පිප් සංඥාව
3. පිප් හඬ
piquancy
piquant
pique
1. vt. කේන්ති කරනවා
2. n. කේන්තිය
3. vt. තරහ අවුස්සනවා
4. n. දළ රෙදි වර්ගයක්
5. පිකේ රෙදි (සේදු,රේයෝන්,කපු)
6. vt. පොළඹනවා
7. n. මඳ තරහ
piquet
piracy
1. µëÞ[Ø භාවිතය
2. Geo. ගංගා විලෝපය
3. n. ප්රකාශන හොරකම්
4. Soc. මුහුද කොල්ලය
5. n. මුහුදු කොල්ලය
6. Law. මුහුදු කොල්ලාකෑම
7. Soc. ලුංටනය
pirana
pirate
1. n. ග්රන්ථචෞරයා
2. n. මුහුදු කොල්ලකාරයා
3. Law. මුහුදු කොල්ලාකරු
piriform
pirn
1. හැඩ නූල් කූර
2. Art. හැඩකූර
piroplasmosis
pirouette
1. n. චක්රනෘත්යය
2. vt. පයේ ඇඟිලිවලින් කරකැවෙනවා
3. Aes. බමර වළල්ල
4. Aes. භ්රමණ නර්තනය
piscary
1. Law. අන්යයකුගේ ජලයක මාළු ඇල්ලීමේ අයිතිය
2. Law. මසුන් මරන අයිතිය
piscatorial
pisces
pisciculture
pisciform
1. මත්ස්යාකාර
2. Aes. මීනාකාර
piscina
piscivorous
pisgah
pisiform
pisiform bone
Med. වර්තුලමූර්ති අස්ථිය
piss
1. vi. අසභ්ය මූත්රකරනවා
2. n. මූත්ර