ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1803
pioneer
1. n. ආදි කර්තෘ
2. Bot. පුරෝගාමි
3. n. පුරෝගාමියා
4. adj. පුරෝගාමී
5. n. මාර්ගදර්ශකයා
pioneering
a. පුරෝගාමී
pious
1. a. ගුණවත්
2. a. ධාර්මික
3. a. බැතිමත්
4. a. භක්තිමත්
5. a. ශ්රද්ධාවත්
6. a. ශ්රද්ධාවන්ත
7. a. සද්ධාවන්ත
8. a. සැදැහැති
9. සුශීල
10. Aes. සුසිල්වත්
11. a. සොඳ
pip
1. n. තරහව
2. n. තිත
3. n. දොම්නස
4. vt. නූලෙන් පරදවනවා
5. Phy. පිප්
6. n. පුල්ලිය
pip-pip-pip-signal
pip-squeak
pipe
1. Civ. ගෙල
2. n. දුම්කෝව
3. n. නල
4. නලය
5. Psy. නලාව
6. n. නළය
7. vti. නළා පිඹිනවා
8. n. නළාව
9. n. නාලය
10. n. නාළය
11. n. පයිප්පය
12. n. බට
13. n. බටය
14. vti. හීන් හඬ නඟනවා
pipe cutter
Civ. නළ කපනය
pipe down
1. vt. නිශ්ශබ්ද වෙනවා
2. vt. හඬ අඩු කරනවා
pipe up
pipe wrench
1. Civ. නළ ප්රකුංචය
2. Art. නළ රෙංචිය
pipe-clay
1. n. කිරි මැටි
2. Civ. පයිප්ප මැටි
3. n. මකුළු
4. Art. මකුළු මැටි
pipe-cutter
pipe-line
pipeclay
1. Che. පයිප්ප මැට්ට
2. Che. පයිප්ප මැටි
pipeline
pipelines
Eco. නළ මාර්ග
piper
n. නළාකාරයා
pipestone
pipette
piping
1. a. ඉතා උණුසුම්
2. නළ මැස්ම
3. නළ මැහුම් යෙදීම
4. පයිපින් ඇල්ලීම
5. Civ. වළ ගැසීම
piping-hot
pipit
pippin
n. ඇපල් වර්ගයක්