ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1802
pinna
pinnace
n. කුඩා බෝට්ටුව
pinnacle
1. n. කොත
2. n. ප්රාසාද ශෘංගය
3. Aes. මුදුන
4. n. යමක උත්කෘෂ්ට තත්ත්වය
5. Aes. ශිඛාව
pinnate
1. a. දෙපැත්තෙහි පිහාටු ඇති
2. Bot. පක්ෂවත්
pinnately-arranged
pinnatifid
Bot. මිතපක්ෂ
pinnatilobate
Bot. පක්ෂවත් ව බෙදුණු
pinnatipartite
Bot. අර්ධපක්ෂ
pinnatisect
Bot. පක්ෂච්ඡේද
pinned
Mat. කූරු ලූ
pinning
1. Art. ඇමිණීම
2. Civ. කිරීම
3. Civ. කුඩු පිරීම
pinnule
1. අනුපක්ෂකය
2. Bot. අනුපක්ෂකයා
pinny
1. n. ආරක්ෂාවට අඳින ළය වැස්ම
2. Civ. කුඩු පිරි
pinocytosis
pinpoint
pinprick
1. n. කේන්ති කිරීමට ඇනුම්පදය
2. n. සුළු හිරිහැරය
pint
1. n. ගැලුමෙන් හතරෙන් පංගුව
2. n. පනිට්ටුව
3. Mat. පයින්ටය
4. පයින්ට්
5. n. බෙලෙක් බාල්දිය
6. n. මනාව
pintail
n. හබන්කුකුළා
pintle
1. Civ. පින්ටලය
2. n. යම් යම් කොටස් කරකැවෙන තුඩ
3. n. යම් යම් කොටස් කරකැවෙන බදැණය
pinwheel
pinworm
pinx
pinxit
pion
Phy. පයෝනය