ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1801
pinafore
1. n. උඩ වැස්ම
2. පිනෆෝ ඇඳුම
3. සඟල ඇඳුම
pince-nez
Aes. නාසික උපැස
pincer
pincers
pinch
1. n. අසුර
2. n. කෙනිත්තීම
3. vti. කොනහනවා
4. vti. කොනිත්තනවා
5. n. ටික
6. n. ඩිංග
7. vti. මසුරුකම් කරනවා
8. n. මිරිකීම
9. vti. රිදවනවා
10. vti. රිදෙනවා
11. n. ලවය
12. n. හිඟය
13. vti. හිරබාරයට ගන්නවා
14. vti. හොරෙන් ගන්නවා
pinch bar
Civ. අලවංගුව
pinchaetium
Bot. පරිවේෂ්ඨකය
pinchbeck
1. n. තඹක්ක
2. a. රැවටිලි සහිත
3. a. හොර
pinching
pincushion
pine
1. n. අන්නාසි
2. vi. ක්ෂය වෙනවා
3. vi. දුකින් පසු වෙනවා
4. පයින් ලී
5. Bot. සරල වෘක්ෂය
pine-apple
pineal
a. කේතු
pineal body
Med. කේතුක දේහය
pineal gland
Med. කේතුක ග්රන්තිය
pineapple
1. Med. අන්නාසි
2. n. අන්නාසි ගෙඩිය
pinecone
ping
n. රිදී හඬ
ping-pong
pingo
1. n. කද
2. කේතුක ගොඩැල්ල
pinion
1. Civ. අවරෝදය
2. n. කුඩා දැති රෝදය
3. Art. දව රෝදය
4. n. දවරෝදය
5. දැව රෝදය
6. vt. පියාපත් බඳිනවා
7. vt. හිරප්පාඩු කරනවා
pink
1. n. ඉතා උසස් තත්ත්වය
2. Aes. පළොල්
3. Aes. පළොල් පැහැය
4. Aes. පාටල වර්ණය
5. a. මඳක් රතු වූ
6. vi. මෝටර් යන්ත්රය ගැස්සි ගැස්සී ක්රියා කරනවා
7. Aes. රෝස
pinkie
pinking
1. දැති කැපීම
2. Art. සිලි සිලි හඬ