කොනහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කොනිත්තනවා; නියපොතු ගහනවා.
2. ක්‍රි. කෙනෙහිලි කම් කරනවා; පීඩා කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. nip
2. vti. pinch
3. Psy. spite