කොනිත්තනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මහපටැඟිලි තුඩ හා දබරැගිලි තුඩ එක් කොට ශරීරයේ යම් ස්ථානයක් තදින් මිරිකනවා; කොනිස්සනවා.
2. ක්‍රි. රිදවනවා; කෙනෙහිලිකම් කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. නියපොතුවලින් රිදෙන්න අල්ලනවා/ කෙනෙහිලිකම් කරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. nip
2. vti. pinch
3. v. scratch